වයස්ගත යුවළක් නිවාඩුවකට ජෙරුසලමට ගියහ. ඔවුන් එහි සිටියදී බිරිඳ මිය ගියාය. අවමංගල්‍ය සංවිධායකවරයා සැමියාට මෙසේ කරුණු පැහැදිළි කර දුන්නේය.
“ඩොලර් 5,000කට බිරිඳගේ මෘතදේහය ඔබේ රටට නැවෙන් යවන්න පුළුවනි. එහෙම නැත්නම් ඩොලර් 150කට මේ ශුද්ධ භූමියේ වළ දමන්න පුළුවනි.”
මේ ගැන කල්පනා කළ සැමියා, බිරිඳගේ දේහය නැවෙන් ගෙදර යවන්න වුවමනා බව කියා සිටියේය.
මෙයින් පුදුමයට පත් අවමංගල සංවිධායකවරයා සැමියාගෙන් මෙසේ අසා සිටියේය.
“බිරිඳගේ දේහය නැවෙන් ගෙදර ගෙනියන්න ඔබ ඩොලර් 5,000ක් වියදම් කරන්නේ ඇයි? ඇය මෙහේ භූමිදානය කරන්න ඔබට වියදම් වෙන්නේ ඩොලර් 150ක් විතරයිනේ...”
එවිට සැමියා මෙසේ පිළිතුරු දුන්නේය.
“මීට ගොඩ කාලයකට ඉස්සර මෙහෙදි මිනිහෙක් මැරුණා. එයාව වළ දැමුවා. නමුත් දවස් තුනකට පස්සේ එයා මළවුන්ගෙන් නැගිට්ටා. මට ඒ අවදානම ගන්න බැහැ.”