*ඕනෑම තර්කයකදී අවසාන වචනය තිබෙන්නේ කාන්තාවටය.
ඊට පසුව පිරිමියා කියන ඕනෑම දෙයක් අලුත් තර්කයකට මුලපුරයි.
*මෝඩයෙක් එක්ක කවදාවත් තර්ක කරන්න එපා. එයා
එයාගේ පහත් මට්ටමට ඔයාව ඇද දමලා ඊට පස්සේ එයාගේ පළපුරුද්දෙන් ඔයාව පරාජය කරාවි.
*මගේ විවාහ සංවත්සරයේදී මගේ බිරිඳ මම හැමදාම
සිහින දැකපු දෙයක් කරන්නට ඉඩ දුන්නා. තර්කයකින් දිනන්න ඇය මට ඉඩ දුන්නා.
No comments:
Post a Comment